දස මසක් කුස තුලෙහි දරා
ලේ කිරි කර පෙවු අම්මේ
කෙළවරක් නොමතිව දුක් විද දරා
මා ලොවට හැදු අම්මේ …..
අඩන විට මා කුඩා අවදියෙහි
නොබො රැ දිවා මා ලගට විත්
නැළවිලි ගී කියා මා නැළ වු අම්මේ
කුඩ කල සිටම මට
හොද නරක කියාදුන් අම්මේ…….
ගෙදර බුදුන් ලෙස බුදු හිමි දෙසු අම්මේ……..
ඔබගේ ගුණ කිමට හොඩියෙ අකුරු
මදි මට මගේ අම්මේ……..






Good stuff. Keep it up. Rehan
සැම සිත් තුළ එක ලෙස කල්පනා මෝදුකරමින්, සෙනෙහසේ දිය දහරින් තෙමාලූ ඒ අපරිමිත මවු ගුණ සුවඳ වර්ණනා කිරීම ගැන ස්තූතියි!