කෙළිදෙළෙන් ගත කරන
අප වගේ පොඩිවුන්ට
ජිවිතය ජය ගන්න
ගුරු පියාණනි ඹබයි සැමවිට………..
ගැටලුවෙන් මිදෙන්නට
නිරතුරුවම විසදුමි
ලබා දෙන්නේ
ගුරැ පියාණනි ඹබයි සැමවිට…………
මලානික පැළ වලට
නැණ නුවණ පාදන්නට
මග කියන ඉගෙනුමට
හිත දෙන්නේ ඹබයි
ගුරු පියාණනි නිරතුරුවම………
Archive for April, 2009
ගුරු පියාණනි … … … … …
Posted in Uncategorized, tagged ගුරැ පියාණනි, nishanthi dilrukshi, teacher on April 5, 2009 | 1 Comment »





