මම නිශාන්ති දිල්රැක්ෂි.මගේ ගම පිහිටා ඇත්ෙත් විල්පත්තු වනාන්තරය අසලය.එය මහව්ලච්චිය යනුවෙන් හදුන්වනු ලබන අතර එහි වැඩිපුර දක්නට ලැබෙන්නේ ගොවිතැනයි. මහව්ලච්චිය ගමිමානයේ ගොවියන් අතර දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වනුයේ ඔහුන්ගේ අර්ථිකය අතින් පහල මටිටමක සිටියත් තාක්ෂණය අතින් ඉහල සිටින බව අපි ඉතා සතුටින් කියන්නෙමු. අප ගමිමානයේ සිටිනා ගොවියන් දහවල් කාලයේ ගොවිතැන් කටයුතු වල නිරත වන අතර සවස් කාලය තුලදී මොවුන් පුරැදුව සිටින්නේ ඵලදායී ලෙස හැසිරීමටය. එය නිසියාකාරව කර ගැනීම සදහා අන්තර්ජාලය උපයෝගී කර ගන්නා බව ඉතා ආඩමබරෙයන් කියන්නෙමි. මෙහි මූලික ගෞරවය හිමි විය යුත්තේ හොරයිසන් පාසලේ නිර්මාතෘවරයා වන නාන්දසිරි ගුරු පියාණන්ටය.






සිංහලෙන් ලිවීම ගැන මුලින්ම පැසසුම් !!!! ඉතින් ඔවුන්ට හොඳම තාක්ශණය තිබියදීත් ඔවුන් දුප්පත් නම් පලක් නැතැයි කියාත් මට විටක සිතුනා.. මොකද තාක්ශණය නිසා කිසි දෙයක් වෙනස් වෙන්නේ නැත්නම් පලක් නැහැ නේද ? ඔවුන්ට අන්තර්ජාලයේ පිහිටෙන් නව වෙලඳපලවල් නැතිනම් නව බෝග , අස්වැන්න වැඩි කරගන්නා හැටි සොයා ගන්නට නොහැකිද ?
නංගියේ ඔබේ පින්තූර අන්තර්ජාලයේ පල කරන්නේ ප්රවේසමෙන්. අන්තර්ජාලයේ හොඳ මෙන් නරකත් අනන්තයි.. මේ තරහට ඉරිසියාවට කියන දෙයක් නෙවෙයෙ. ඔබේ හොඳටයි !
Just passing by.Btw, your website have great content!
_________________________________
Making Money $150 An Hour
ITS VERY INNOCENT
Thanking you