මම නිශාන්ති දිල්රැක්ෂි.මගේ ගම පිහිටා ඇත්ෙත් විල්පත්තු වනාන්තරය අසලය.එය මහව්ලච්චිය යනුවෙන් හදුන්වනු ලබන අතර එහි වැඩිපුර දක්නට ලැබෙන්නේ ගොවිතැනයි. මහව්ලච්චිය ගමිමානයේ ගොවියන් අතර දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වනුයේ ඔහුන්‍ගේ අර්ථිකය අතින් පහල මටිටමක සිටියත් තාක්ෂණය අතින් ඉහල සිටින බව අපි ඉතා සතුටින් කියන්නෙමු. අප ගමිමානයේ සිටිනා ගොවියන් දහවල් කාලයේ ගොවිතැන් කටයුතු වල නිරත වන [...]
Archive for February, 2009
මහවිලච්චියේ ගොවියෝ සහ තාක්ෂණය
Posted in Uncategorized on February 25, 2009 | 4 Comments »





